දේශීය
තවත් කොවිඩ් ආසාදිතයින් පිරිසක්

ඊයේ (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙක් ඊයේ (26) වාර්තා වී තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.
පෙරේදා දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී තිබුණා.