දේශීය
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති R.M.A.L රත්නායක මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, නාමයෝජනා පත්ර භාර ගැනීම, ඇප තැන්පත් කිරීම සහ ඡන්ද විමසීමේ කාලයන් පිළිබඳවයි නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
එම නිවේදනය පහතින්,
