දේශීය
ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක්

පෙබරවාරි මාසය සඳහා ලාෆ්ස් ගෑස් සමාගමද ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව එම සමාගම පවසනවා.
එම සමාගම පැවසුවේ ඒ අනුව ජනවාරි මාසයේ පැවති මිල ගණන් පෙබරවාරි මාසය සඳහාද අදාළ බවයි.
එමෙන්ම ලිට්‍රෝ සමාගමද පෙබරවාරි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල වෙනස් නොකිරීමට තීරණය කළ බව අද (02) උදෑසන නිවේදනය කළා.