දේශීය

කතරගම එන බැතිමතුන්ට නිවේදනයක්

ඓතිහාසික කතරගම මහා දේවාලයේ පෙරහැරට පැමිණෙන බැතිමතුන්ගේ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පෙරහැර මංගල්‍යය හෙට (06) සිට 21 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

වැඩි විස්තර පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button