ක්‍රීඩා
ඇෆ්ගන් – දකුණු අප්‍රිකා තරඟය අද

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අහමදාබාද් හිදී අද (10) පස්වරු 2ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
මේ වනවිට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවට අමතරව දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.