විදෙස්

ඕමානයේ වෙඩි තැබීමක්

ඕමානයේ අගනුවර පිහිටි දේවස්ථානයක් ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

වෙඩිතැබීමෙ​න් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැද පෙරදිග පිහිටි වඩාත් ආරක්ෂාකාරී රටක් ලෙස ඕමානය සැලකෙනවා.

එම කලාපයේ ගැටුම් නිරාකරණය සඳහා ඕමානය නිරතුරුවම මැදිහත් වන අතර වෙඩිතැබීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බව එරට බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button