දේශීය

වරාය නගරය ගැන කඩිනම් තීරණයක්

කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර – තීරු බදු රහිත ව්‍යාපාර සඳහා නිදහස් කිරීම හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම මාර්ගෝපදේශ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනපති විසින් ගැසට් නිවේදනයක් මගින් මීට පෙරද නිකුත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button