දේශීය

ආහාර ද්‍රව්‍ය කිහිපයක​ට ප්‍රකාශිත මිලක්

තෝරා ගත් ආහාර ද්‍රව්‍ය කිහිපය​ක් සඳහා ප්‍රකාශිත මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ සැලකිල්ල යොමුව තිබෙනවා.

රජය පවසන්නේ, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් තෝරා ගත් ඇස්තමේන්තු ආහාර ද්‍රව්‍ය වල ඇස්තමේන්තු ගත මිල ගණන් අධ්‍යයනය කොට සතිපතා ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විට රුපියල ශක්තිමත් වෙමින් තිබුණද ආහාර මිලේ අඩුවක් දක්නට නොමැති හෙයින් මෙම පියවර ගන්නා බව රජය පවසනවා.

ඒ අනු​ව තෝරා ගත් අත්‍යවශ්‍ය ආහාර නවයකට අදාලව ප්‍රකාශිත මිල ගණන් පිළිබඳව වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබෙනවා.

තිරිඟු පිටි, පරිප්පු, අර්තාපල්, බී ලූණු, රතු ලූණු ,වියළි හාල්මැස්සන්, වියළි මිරිස් සඳහා මෙම මිල පරාසය පනවා ඇති අතර එම මිල ප්‍රමාණයන් පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button