Uncategorizedදේශීය
දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ගාල්ල, මාගාල්ල හරස් මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ (27) මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 35ක පුද්ගලයෙක්.
ගාල්ල වරාය පොලිසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා අනතුරට ලක්ව ඇත්තේ බෙලිඅත්ත සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.