Uncategorized
හැටන් – කොළඹ ප්රධාන මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

හැටන් – කොළඹ ප්රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම්දී තිබෙනවා.
ඒ කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන්.
ඒ අනුව පෙරහැර හෙට (26) රාත්රී 8 සිට වීථී සංචාරය කිරීමට නියමිතයි.
වැඩි විස්තර පහතින්,

