දේශීය
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්

ඖෂධ සහ වෛද්‍ය උපකරණ 43 ක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අත්සන් තැබූ ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (01) නිකුත් කෙරුණු අතර, මෙම උපරිම සිල්ලර මිල ඊයේ සිට ක්‍රියාත්මකයි.
(එම මිල ගණන් දැක්වෙන ගැසට් නිවේදනය පහතින්)