විදෙස්
චීනයේ වෙළඳ සංකීර්ණයක ගින්නක් – 16ක් මරුට

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ සුපිරි වෙළඳ සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.
ඇතිවූ ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සුපිරි වෙළඳ සංකීර්ණය මහල් 14 කින් සමන්විත වනවා.
ආරක්ෂක ක්‍රමවේද නොමැතිවීම ගින්න ඇතිවීමට සහ පැතිර යාමට හේතුවී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.