දේශීය

වෙළඳපොළේ පාන් පිටි මාෆියාවක්

වෙළඳපොළේ පාන් පිටි මාෆියාවක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන් පවසනවා.

එය නතර කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බවයි කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියා.

කෙසේවෙතත් පාරිභෝගික සුරක්ෂිතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ මොහොතේ පාන් පිටි මිල ඉහල දැමීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button