Uncategorized
යුක්රේනයේ සභා රැස්වීමක් අතරතුර බෝම්බ ප්‍රහාරයක්

බටහිර යුක්රේනයේ කෙරෙට්ස්කි ග්‍රාමයේ මන්ත්‍රීවරයෙකු සභා රැස්වීමක් අතරතුරදී අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
2024 යුක්රේන අයවැය මෙහි දී සාකච්ඡාවට ගෙන තිබූ අතර, එහි දී ඇති වූ මතභේදයක් මුල් කරගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තාවන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර, 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.