දේශීය
බුත්තල යළි හෙලවෙයි

බුත්තල ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 3.2 ක සුළු භූ චලනයක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අද පෙරවරු 11.45 ට පමණ භූ චලනය සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තහවුරු කර ඇති බව එම මධ්‍යස්ථානය පැවසුවා.