දේශීය
මුජිබුර් රහුමාන් මුදල් කාරක සභාවෙන් ඉවත් වෙයි

සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා .
මුජුබුර් රහුමාන් මහතා ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුව සඳහා සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්රික් මන්ත්රී රවුෆ් හකීම් මහතා පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළා .