දේශීය
කොවිඩ් නීතියක් ලිහිල් කෙරෙයි

විදේශගත ව සිට පැමිණෙන පුද්ගලයන්ට පනවා තිබූ, එන්නත්කරණ සහතිකය ඉදිරිපත් කිරීම ඇතුළු කොරෝනා රෙගුලාසි අද (07) සිට ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව නිවේදනය කරනවා.
පැවති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ විදේශගත ව සිට පැමිණෙන පුද්ගලයන් සඳහා එන්නත්කරන සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කෙරී තිබුණා.