දේශීය
කොටස් වෙළදපොල ගණුදෙනු කාලය දීර්ඝ වෙයි.

කොටස් වෙළදපොල ගණුදෙනු කාලය අද(15) සිට දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පැය 02 ක කාලයක් ක්‍රියාත්මක වූ කොටස් වෙලදපොල නිත්‍ය ගණුදෙනු සැසිය පෙරවරු 10 සිට පස්වරු 12.30 දක්වා පැය දෙකහාමාරකින් දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
පූර්ව වෙන්දේසි සැසිය පෙරවරු 9.30 සිට පැයක කාලයක් සදහාත් දෛනික ගණුදෙනු සහ විවෘත වෙන්දේසිය පෙරවරු 10 ට ආරම්භ කිරීමටයි සැළසුම් කර තිබෙනවා.