දේශීය
කිරිපිටි මිලේ වෙනසක්

කිරිපිටි කිලෝවක මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ අනුව සිකුරාදා (15) දින සිට කිරිපිටි කිලෝවක මිල රු 100ත් 150ත් අතර මිලකින් පහළ දැමීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.