දේශීය

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානයකවරයාට භාරදී තිබෙනවා.

ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත බාරදී ඇති බවයි වාර්තාවන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා ජාතික නිදහස් පෙරමුණේ කෝටාව යටතේ පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ වැදී පාර්ලිමේන්තුවට පත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button