ක්‍රීඩා
ඇෆ්ගනිස්ථානය හා නෙදර්ලන්තය අතර තරඟය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ නෙදර්ලන්තය අතර තරගය අද (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව, ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය ඇෆ්ගනිස්ථානයට හිමිව තිබෙන අතර, එහි 8 වන ස්ථානය හිමව තිබෙන්නේ නෙදර්ලන්තයටයි.