දේශීය
කිරිපිටි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල පහළට

දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් ඊයේ සිට ක්රියාත්මක වන පරිදි කිරිපිටි මිල පහළ දමා තිබෙනවා.
ඒ අනුව LSL යොදය සහිත කිරිපිටි 400ග් පැකට් එකක නව මිල රුපියල් 948ක් වන බවයි වාර්තාවන්නේ.
මිට අමතරව කඩල රුපියල් 09කින්ද, මුං අට රුපියල් 77 කින්ද පහත දමා ඇති බවද සඳහන්වනවා.