දේශීය

ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියයන විට ඔහු 84 වන වියේ පසු වුණා.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා මෙන්ම සෙලාන් බැංකුවේ නිර්මාතෘ සහ ආරම්භක සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button