Uncategorized

නැගෙනහිර පළාතේ ගුරුවරුන්ගෙන් කපාගත් දිනක වැටුප යළි ගෙවීමට තීරණයක්

කොවිඩ් වසංගත සමයේදී නැගෙනහිර පළාතේ ගුරුවරුන්ගෙන් කපාගත් දිනක වැටුප යළි ගෙවීමට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟවී තිබෙනවා.

මෙලෙස අදාළ වැටුප් නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවීමට එකඟ වී ඇති බව සඳහන්වනවා.

එහිදී වාර්තාවන්නේ, ශ්‍රී ලංකා ගුරු සංගමය විසින්  කොවිඩ් සමයේදී නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ දිනක වැටුප කපා ගැනීමට තීරණය කිරීමෙන්, තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට සඳහන් කරමින් පෙත්සමක් ගොනු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button