දේශීය

කොවිඩ් මරණ 3ක්

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර තිබෙන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මිට අමතරව ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 8ක්ද වාර්තා වී තිබෙනවා.

මෙම ආසාදිතයන් සංඛ්‍යාව සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 672215ක් දක්වා වර්ධනය වී තිබෙන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button