විදෙස්
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට පැය 24ක කාලයක්

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුදෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යායුතු බව ඊශ්‍රායලය නිවේදනය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
කෙසේවෙතත්, ජගත් සංවිධානය එම තීරණය අවල ංගු කරන ලෙසට ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබුණා.
එම කලාපයේ මිලියන 1.1ක පමණ ජනතාව ජීවත්වන අතර විචාරකයින් පවසන්නේ කෙටි කාලයක් තුළ එවැනි විශාල පිරිසකට ඉවත් වීම අපහසු බවයි.