Uncategorized

යාපනයේ මාධ්‍ය ආයතනයක සේවිකාවක් හා ඇගේ සොහොයුරාට තියුණු ආයුධවලින් පහර දීමක්

යාපනයේ මාධ්‍ය ආයතනයක සේවය කරන තරුණියක හා ඇගේ වැඩිමල් සොයුරාට කඩු ගත් නාඳුනන පිරිසක් විසින් ඊයේ (10) තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා.

අප වාර්තාකරු පවසන්නේ, යාපනයේ නීර්වේලි ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසට අළුයම් කාලයේදී කඩා වැදුණු පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ පෞද්ගලික පලිගැනීමක් මත බවයි

යාපනය අච්චුවේලී පොලිසිය පැවසුවේ,තියුණු ආයුධවලින් සිදුවූ බරපතල තුවාල හේතුවෙන් නීර්වේලි ප්‍රදේශයේ පදිංචි ගනේසරත්නම් වෙනුජා(24) සහ ඔහුගේ සොහොයුරා වන ගනේසරත්නම් යෝගේස්වරන් (45) යන දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button