දේශීය

ගෝඨාභය යටතේ කිසිම තනතුරක් ගන්නේ නැහැ – සරත් ෆොන්සේකා

වර්තමාන ජනාධිපතිවරයා යටතේ පිහිට වන ආණ්ඩුවක කිසිම තනතුරක් බාර ගැනීමට තමන් සූදානම් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා තිබෙනවා.

තමා සාමකාමී අරගලය සමඟ කොන්දේසි විරහිතව සිට ගන්නා බවත් අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ෂවරුන්ගේ අර්බුදය විසඳීමේ කොටස්කරුවකුවීමට කිසිදු සූදානමක් නැති බවත් ඔහු සඳහන් තිබෙනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button