දේශීය

වවුනියාව මහනගර සභාවේ බදු ගෙවුම් වෙබ් අඩවිය අගමැති ප්‍රධානත්වයෙන්

වවුනියාව මහ නගර සභාවේ බදු ගෙවන්නන් සදහා තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.

අදාළ වෙබ් අඩවිය තුළින් පළමු ගෙවීම් රිසිට්පත අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රතිලාභීන් වෙත එහිදී පිරිනැමීමට කටයුතු කර ඇති බවටයි වාර්තාවන්නේ.

මෙමඟින් රජයට අයවිය යුතු බදු නිසි පරිදි අයකරගැනීමේ හැකියාව තවදුරටත් තහවුරුවන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button