දේශීය

නියමිත බරට අඩුවෙන් පාන්

නියමිත බරට අඩුවෙන් පාන් ගෙඩියක් රුපියල් 190ක මිලකට අලෙවි කිරීමට ඇතැම් බේකරි හිමියන් පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඇතැම් බේකරි හිමියන් පාන් ගෙඩියක බර ග්‍රෑම් 300 හෝ 350ක ප්‍රමාණයකට අඩුකර එම මිලට අලෙවි කරන බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පෙන්වා දෙනවා.

මේ අතර වැට් බදු, විදුලි බිල හා ජල ජල ගාස්තු ඉහළ යාමට සමගාමීව ඉදිරියේ කුකුළු මස් මිළ ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button