විදෙස්

කැනඩාවේ මංගල උත්සවයකදී සිදුකළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට

කැනඩාවේ ඔටාවාහි මංගල උත්සවයකදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා, විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව‍‍‍‍යි. වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත්තේ, මංගල උත්සවයේ භෝජන සංග්‍රහය සිදුවන අවස්ථාවේ ඊට ඇතුළු වු පුද්ගලයෙකු විසිනි.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔටාවා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button