විදෙස්

චීනයේ ජියැංසු පළාතට ටොනේඩෝ තත්වයක්

චීනයේ නැගෙනහිර ජියැංසු පළාතට බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධික වර්ෂාවත් සමඟ ඇතිවූ මෙම ටොනේඩෝව හේතුවෙන් දේපල හානි සිදුව ඇති අතර විදුලියද විසන්ධි වී ඇති බවයි.

එමෙන්ම චීනයේ තවත් ප්‍රදේශ කිහිපයකටම ඉදිරි දින කිහිපයේ කාලගුණ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button