දේශීය

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට ඇර​ඹේ

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (24) ආරම්භ වනවා.

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, පළමු පාසල් වාරයේ දෙවන අදියර ඒ අනුව හෙට ආරම්භ වන අතර එය ලබන මස 03 වන​දා දක්වා ක්‍රියාත්මක බවයි.

ඒ අනු​ව මෙම වර්ෂයේ තෙව​න පාසල් වාරය මැයි මස 20 වනදා සිට 31 වනදා දක්​වා ආරම්භ වීමට නියමිතයි.

මේ අතර 2023/2024 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 06 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර 15 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button