දේශීය

පක්ෂ නායක රැස්වීම ZOOM ඔස්සේ කැඳවෙයි

අද (11) පැවැත්වීමට නියමිතව තිබී අවලංගු වූ විශේෂ පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ යළිත් සිදුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම රැස්වීම අද සවස 3ට පැවැත්වීම තීරණය කළ බව කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා තිබෙනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button