දේශීය

උතුරේ ආණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වෙයි

උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා,

මේ අතර ඊයේ දිනයේ දී තවත් පළාත් කිහිපයක ආණ්ඩුකාරවරු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන බවට ලිපි නිකුත් කර තිබුණා.

අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) ජනාධිපති ධුරයේ දිවුරුම් දීමත් සමග ආණ්ඩුකාරවරු මෙම තීරණය ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button