ව්යාපාරික
ඩොලරය 290 සීමාවත් පසු කරයි

ශ්රී ලංක මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද (24) දිනයේ දී රු. 289.99 ක් ලෙසින් දක්වා තිබේ. ඩොලරයක් ගැනුම් මිල සටහන් වන්නේ රු. 279.90 ක් ලෙසයි.
මේ අතර බලපත්රලාභී වානිජ බැංකු කිහිපයකම ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද දින රු. 295 සීමාවේ සටහන්ව තිබූ අයුරු නිරීක්ශණයට හැකි වුනා.