දේශීය

උත්සව සමයේ රට වහන්නේ නැහැ – ඇමති රමේෂ් පතිරණ

උත්සව සමයේදී රට වසා දැමීමක්  සිදු නොකරන බව සම කැබිනට් ප්‍රකාශක  අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා .

අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ මේ වන විට අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් නව ප්‍රභේදය මෙරටට පැමිණීමේ අවධානමක් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button