දේශීය
ගුවන්තොටුපළ නැවතත් සංචාරකයින්ගෙන් පිරෙයි

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට එල්ල වූයේ මරු පහරක්.
රටේ ආර්ථිකයට විශාල වශයෙන් දායක වන සංචාරක කර්මාන්තය නැවතත් නංවාලීම උදෙසා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගත් නමුත් ඒවා නිසියාකාරව සාර්ථක කරගත නොහැකි වූයේ වරින් වර ඇතිවූ කොවිඩ් රැලි හේතුවෙන්.
කෙසේ වෙතත් එන්නත්කරණයත් සමඟ ඇතිවූ කොවිඩ් පාලනයත් සමඟ මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ඉහළ යමින් සිටින බව වාර්තා වනවා.
මේ එලෙස පැමිණෙන සංචාරකයන් කැමරා කාචයට හසුවූ අයුරුයි