daily times
-
දේශීය
ජනාධිපතිවරණයේදී වියදම් කළ හැකි මුදල ගැන තීරණයක්
එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු හට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (16) දිනයේ ගනු ඇති…
Read More » -
දේශීය
මේ පාර ජනපතිවරණය හබලක් නැති ඔරුවක් වගේ –ගීතා
ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් කොතරම් පම්පෝරි ගැසුවත් කාන්තා නියෝජනයකට ඉඩ නොදීම දැඩි කනගාටුවට කරුණක් බව ළමා සහ කාන්තා කටයුතු ඇමතිනී…
Read More » -
විදෙස්
ලිබරල් පක්ෂ ඉතිහාසයේ සිදු වූ දරුණුතම අත්වැරදීම
ඕස්ට්‍රේලියාවේ පළාත් පාලන ඡන්ද විමසීමකට ලිබරල් පක්ෂයේ අපේක්ෂකයන් 136 දෙනෙකුට ඉදිරිපත් වීමට නොහැකි වී තිබෙනවා. ඒ නාම යෝජනා දිනය මග…
Read More » -
දේශීය
එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති සහ ලේකම් රිමාන්ඩ්
එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15)…
Read More » -
විදෙස්
තායිවානයේ ප්‍රබල භූකම්පනයක්
තායිවානයේ යිලාන් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව එරට කාලගුණික මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ…
Read More » -
දේශීය
මේ පාරත් අපි රැවටුනොත් ජීවිතේම ඉවරයි – ඒ.එස්. පී. ලියනගේ
ශ්‍රී ලංකාවේ නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බව ජනාධිපතික අපේක්ෂක ඒ.එස්. පී. ලියනගේ මහතා පවසනවා. ඔහු පවසන්නේ ජනතාව මෙවරද වරදගතහොත්…
Read More » -
දේශීය
මැතිවරණ සමයේදී නොකළ යුතු දේ මෙන්න
ඇතැම් මැතිවරණ දූෂණ සහ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දෙන දඬුවම අපේක්ෂකයන් තේරී පත්වීම නතර කිරීම හෝ ප්‍රජා අයිතිය නතර කිරීම…
Read More » -
දේශීය
අද ඩොලරය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක්…
Read More » -
දේශීය
තවත් තුනක් රනිල් ළඟට
රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය ඔස්සේ පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි…
Read More » -
දේශීය
බස් රථ දෙකක් ගැටී අනතුරක් – 19ක් රෝහලට
පාසල් සිසුන් රැගෙන යමින් සිටි සිසු සැරිය බස් රථයක් හා ඇගලුම් සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයන්…
Read More »