daily times
-
දේශීය
ඉසෙඩ් ලකුණට රජයේ රැකියා
අපොස උසස් පෙළ සමත්වීම සුදුසුකමක් ලෙස ඇති රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමේදී ඉසෙඩ් ලකුණේ අගය මත එය සිදුකළ යුතු බව ඩලස්…
Read More » -
දේශීය
සුරාබදු ලොක්කන් තෝරා ගැනීමේදී අක්‍රමිකතා රැසක් හෙළිවෙලා?
සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරුවලට නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක් නීතියට පටහැනි ලෙසත් එය අක්‍රමිකතා රැසකින් සමන්විත ලෙසත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සිදුකළ විමර්ශනයකදී…
Read More » -
දේශීය
කුලියට ඉන්න අයටත් දුන්න අයටත් සමාන අයිතියක්
කුලී නිවැසියන්ගේ සහ ගෙවල් හිමියන්ගේ අයිතිවාසිකම් සමාන ලෙස ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන නව නීතිය පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී…
Read More » -
දේශීය
අභියාචනාධිකරණයට විනිසුරුවරු පත් නොකිරීමට එරෙහිව පෙත්සමක්
අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති…
Read More » -
දේශීය
ක්ලබ් වසන්තගේ දේහය තවමත් මහජන ගෞරවයට නැහැ
අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවේම වෙනත් ස්ථානයක…
Read More » -
දේශීය
ක්ලබ් වසන්තගේ මරණයේ පාපොච්චාරණයක් මාධ්‍යයට මුදාහැරීම ගැන විමර්ශනයක්
අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණය පොලිස්පති නියෝගවලට පටහැනිව මාධ්‍යයට මුදාහැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක්…
Read More » -
විදෙස්
නේපාලයේ බස් රථ දෙකක් ගඟකට පෙරළී 65ක් අතුරුදන්
මධ්‍යම නේපාලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයෑමකින් පුද්ගලයින් 60 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය…
Read More » -
දේශීය
නුවරඑලියේ බවුසර් රථ අනතුරක් – දෙදෙනෙකුට තුවාල
නුවරඑලිය මහ නගර සභාවේ ගලි බවුසරයකට පුද්ගලයින් දෙදෙනෙකු යටවි බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර…
Read More » -
දේශීය
අධිවේගයෙන් හොරා කාපු අය තාමත් සේවයේ?
මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත අධිවේගී මාර්ගයේ සේවය කරමින් මුදල් අක්රමිතාවලට සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණය වූ තවත් මුදල් අයකැමිවරුන් දස දෙනකු…
Read More » -
දේශීය
Breaking: ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා තවත් පෙත්සමක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති හේතුවෙන් එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි…
Read More »