daily times
-
විදෙස්
එංගලන්තයේ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙක් මරුට
බ්‍රිතාන්‍යයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ළමා නර්තන වැඩමුළුවකදී එම පිහි ඇනුම සිදුකර ඇති බවයි විදෙස්…
Read More » -
දේශීය
බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය
දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එළඹෙන නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ…
Read More » -
දේශීය
පොහොට්ටුවේ තවත් අය ජනපති වෙනුවෙන් ඉදිරියට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළකරන…
Read More » -
දේශීය
ජනපතිගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්
තමා සමග සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා…
Read More » -
දේශීය
මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
ජනාධිපතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි 2025 වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී…
Read More » -
දේශීය
පොදු අපේක්ෂකයෙක් නම් කරන එක බොරු වැඩක් – සුමන්තිරන්
ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු නම් කිරීම නිශ්ඵල ක්‍රියාවක් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…
Read More » -
දේශීය
විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කරලා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා හා ලේකම්වරයා ලෙස සාරථි දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු එම ධුරවල…
Read More » -
ක්‍රීඩා
ඔලිම්පික් උළලේ පිහුනුම් මූලික වටයේ පළමු තැන ලංකාවට
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීට සුළු මොහොතකට පෙර පැවති කාන්තා 100m පසුපස අර මූලික වටයේ තරඟයෙන් ශ්‍රී ලංකාවේ ගංගා සෙනවිරත්න…
Read More » -
දේශීය
ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් ගැන තීරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන් වගකීම් සහගත විය යුතු බව පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා පවසනවා. ඔහු පවසන්නේ, පිතිකරුවන්ගේ වගකීම්…
Read More » -
දේශීය
නීතිඥ නුවන් බෝපගේ ජනපති සටනට
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබෙනවා. අද (29) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් ඒ…
Read More »