දේශීය

නීතිඥ නුවන් බෝපගේ ජනපති සටනට

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබෙනවා.

අද (29) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් ඒ බව දැනුම් දුන්නා.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු, ළහිරු වීරසේකර මහතා පවසා සිටියේ, සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යෑම සඳහා නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button