ලෝක සෞඛ්‍ය සංවිධානය
-
දේශීය
අවදානම් රෝගී තත්ත්වයක් ගැන දැනුම්දීමක්
පසුගිය කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයකින් සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තාවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල…
Read More » -
විදෙස්
ඩිමෙන්ෂියාවට බලු සුරතලෙන් ලැබෙන ප්‍රතිකාරය
බලු සුරතලකු ඇති දැඩි කරන අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ට බලු සුරතලකු නැති පුද්ගලයන්ට සාපේක්ෂව ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ අවදානම 40%…
Read More » -
විදෙස්
මරණීය කලාපයක්වූ ගාසාහි අල් ශිෆා රෝහල
ගාසාහි අල් ශිෆා රෝහල් පරිශ්‍රය මරණ කලාපයක්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් මේ බව සඳහන්…
Read More » -
විදෙස්
ඉන්ධන ට්‍රක් රථවලට ගාසා තීරයට ඇතුළු වීමට අවසර
දිනකට ඉන්ධන ට්‍රක් රථ දෙකකට ගාසා තීරයට ඇතුළු වීමට අවසර ලබා දෙන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජනපද නිලධාරීන්…
Read More » -
දේශීය
ගාසාහි රෝහල් සුසාන භූමි බවට පත්වෙලා – ලෝක සෞඛ්‍ය සංවිධානය
උතුරු ගාසාහි ජබාලියා සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් සරණාගතයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. මධ්‍යම ගාසාහී සිවිල් වැසියන්ගේ…
Read More » -
විදෙස්
දැන් හොඳටම ඇති තවත් ප්‍රහාර ඕනෙ නෑ – එක්සත් ජාතීන්ගේ සංවිධානය
එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්‍රධානීන්, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වා මානුෂීය සටන් විරාමකට යන…
Read More » -
දේශීය
මෙරට තුළ සිදුවන මරණවල ක්රමික වර්ධනයක්
මෙරට තුළ සිදුවන මරණවල ක්රමික වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය වසර…
Read More » -
දේශීය
නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
නිපා වෛරසය පිළිබඳ සමාජය තුළ කතාබහක් ගොඩනැගී ඇති පසුබිමක් තුළ ඒ සඳහා කිසියම් ආරක්ෂිත වැඩ පිළිවෙලකට ඉදිරියේදී යායුතු බව සෞඛ්‍ය…
Read More » -
දේශීය
නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි
ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති ‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන…
Read More » -
විදෙස්
‘නීපා’ තවත් රටවලට පැතිරිලා
ඉන්දියාවෙන් ආරම්භ වුණු ‘නීපා’ වෛරසය, මේ වනවිට බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.…
Read More »