චීනය
-
දේශීය
ණය ප්‍රතිව්‍යුහ කරන්න චීනය එකඟ වෙයි
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති භාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සිය සහාය ලබාදෙන බව චීනය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. විදෙස්…
Read More » -
දේශීය
IMF ණය සඳහා අඛණ්ඩව සහාය දෙන බවට චීනය යළිත් කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා ශ්‍රී ලංකාවේ ණය ඉල්ලුම් පත්‍රයට සහාය ලබාදෙන බවට චීනයේ අපනයන ආනයන බැංකුව සහතික වී ඇති බව…
Read More » -
විදෙස්
ශ්‍රී ලංකාව ඇතුළු රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ සහාය දෙන්නැයි අමෙරිකාවෙන් ඉල්ලීමක්
සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ විපතට පත් නැගී එන රටවල් සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට සහාය වන ලෙස චීනය ඇතුළු…
Read More » -
විදෙස්
චීනයේ නිරීක්ෂන බැලූනයකට අමෙරිකාවෙන් මිසයිල ප්‍රහාරයක්.
අමෙරිකාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ චීනයට අයත් ගවේශන බැලූනය මිසයිල ප්‍රහාරයකින් විනාශ කොට තිබෙනවා. ඒ දකුණු කැරොලිනා ප්‍රාන්තයට ඉහළින්…
Read More » -
විදෙස්
අමෙරිකාව – චීනය අතර 2025 දී යුද්ධයක්?
2025 වසරේ දී අමෙරිකාව සහ චීනය අතර යුද්ධයක් හටගනු ඇති බව අමෙරිකානු ගුවන් හමුදා ජෙනරාල්වරයෙක් වන ජෙනරාල් මයික් මිනිහන් පුරෝකතනය…
Read More » -
විදෙස්
චීනය විදේශිකයින් සඳහා පැනවූ නිරෝධායන නීති ලිහිල් කරයි
චීනයට පැමිණෙන විදේශිකයින් සඳහා පනවා තිබූ අනිවාර්ය නිරෝධායනය අද(08) සිට අහෝසි කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා . ඒ, විදෙස්…
Read More » -
විදෙස්
ඉන්දීය ගුවන්තොටුපොළේ අහඹු කොවිඩ් පරීක්ෂණ අරඹයි.
ඉන්දියාවේ දැනට පැතිරී යන නව කොරෝනා උප ප්‍රභේදයේ අවධානම හේතුවෙන් ගුවන් තොටුපොළ දී විදේශිකයන් අහඹු කොරෝනා පරීක්ෂණවලට සිදු කිරීමට එරට…
Read More » -
විදෙස්
ලොක්ඩවුන් ඉවත් කිරීමෙන් කොවිඩ් වැඩිවෙලා
චීනයේ පනවා තිබූ කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු එරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් ගණන සහ කොවිඩ් මරණ සංඛ්‍යාව දිනෙන් දින…
Read More » -
විදෙස්
චීනයේ යළිත් කොරෝනා අසාදිතයන්ගේ වැඩි වීමක්
චීනයේ යලිත් කොරෝනා රෝගය ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතිනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ පමණක් ආසාදිතයින් 31,454 ක් එරටින්…
Read More » -
දේශීය
IMF ණය තවත් කල්යයිද ?
ප්‍රධාන ද්වීපාර්ශ්වික ණයහිමියා වන චීනය, ශ්‍රී ලංකාව සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් දෙසැම්බර් මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්…
Read More »