ක්‍රීඩා

දකුණු අප්‍රිකාවට සුපිරි ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (12) පැවැති තරගය ලකුණු 134කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 311ක් රැස් කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Quinton de Kock ලකුණු 109ක් රැස් කළා.

ලකුණු 312ක ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව පන්දුවාර 40යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 177ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button