දේශීය
අරලියගහ මන්දිරය අසලදී උපපොලිස් පරීක්ෂකවරයෙකු මරුට

කඳුළු ගෑස් ප්‍රහාරක ගිනි අවියක් පුපුරා යාමෙන් උපපොලිස් පරීක්ෂකවරයෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙනවා.
තවද, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී අදාළ පොලිස් නිලධාරියා මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.