විදෙස්
තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

තුර්කියේ දකුණුදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
භූකම්පනයෙන් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර, ඒවාට යටවීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
තවත් පුද්ගලයින් රැසක් ගොඩනැගිලි තුළ සිරවී ඇතැයි ද වාර්තා වෙනවා.