දේශීය
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

2022 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා .
එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
එක් එක් දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණුද නිකුත් කර තිබෙනවා .
ලකුණු 153 – කොළඹ, ගම්පහ, කළුතර, නුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල
ලකුණු 150 – හම්බන්තොට, රත්නපුරය
ලකුණු 148 – අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, අම්පාර, පුත්තලම
ලකුණු 147 – නුවරඑළිය, ත්‍රිකුණාමලය
ලකුණු 145 – මන්නාරම, වව්නියාව, මුලතිව්