දේශීය

ස.ජ.බ මංගල රැළිය අද කුරුනෑගල දී

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කරන මංගල රැළිය අද (29)  කුරුණෑගලදී පැවැත්වීමට නියමිතයි .

ඒ, අද පස්වරු 2 ට කුරුණෑගල සත්‍යවාදී පිටියේදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button