දේශීය
දුම්රිය අනතුරු ඉහළ යෑමේ අවදානමක්

දුම්රිය මාර්ගවල සිදුවන යකඩ සොරකම් කිරීමේ ප්‍රවනතාව මේ වනවිට ඉහළ ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
මොරටුව, කොරළවැල්ල, කොලඹ කොටුව, අනුරධපුටරය සහ පොළොන්නරුව යනාදී ප්‍රදේශ වල මෙය ඉතා වැඩි වශයෙන් සිදුවන බවයි වාර්තා වන්නේ.
ඊට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්ශක නිලධාරීන් සහා පොලීසිය එකතුව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
මේ හේතුවෙන් දුම්රිය අනතුරු ඉහළයාමේ අවදානමක් මතුවිය හැකි බවටද ඔවුන් සඳහන් කර තිබෙනවා